රජයේ රෝහල් පද්ධතිය තුළ පෙට්ස්කැන් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. fbg නැමැති විකිරණශීලී රසායනිකය නොමැතිවීම ඊට හේතු වීම ඇති බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



