මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපළේදී චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙනුයි. සංඝ සමාජය ආරක්ෂා කරගැනීම සඳහා රජයේ සහාය අවශ්‍ය බවයි උන්වහන්සේලා එහිදී පෙන්වා දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



