චීවරධාරින් 22න් 19ක් මත්ද්‍රව්‍ය භාවිතා කරලා (VIDEO)

Share

රුපියල් කෝටි 110ක පමණ මත්ද්‍රව්‍ය සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ ඉන් 19 දෙනකු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News