රනිල්ගේ නඩුව අද යළි කැඳවයි (VIDEO)

Share

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවීමට නියමිතයි. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී. ඔහු ජනාධිපති ධූරය දැරූ කාලයේදී ලන්ඩනයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News