එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වසර හැටක කාලයක් සාමාජිකත්වය දැරීමෙන් අනතුරුවයි. මේ අතරේ ඊශ්‍රායල් හමුදාව ලෙබනන් සිවිල් වැසියන් සතු තේ පෙළ විනාශ කිරීම දැඩි ලෙස හෙලා දකින බවයි ජාත්‍යන්තරය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



