ස.ජ.බ. පිටියට සමු දී ක්‍රිකට් පිටියට ආ ඉරාන් (VIDEO)

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත්කළ ඉරාන් වික්‍රමරත්න අද වැඩ භාරගත්තා. මේ අතර සමඟි ජන බලවේගය මහලේකම්වරයා කළ දැනුම් දීමකට අනුව එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් කළමනාකරණ සහ ඉල්ලා අස්වීමටයි ඉරාන් වික්‍රමරත්න කටයුතු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News