ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි. ඒ වෙනුවෙන් දිවයින පුරා විවිධ සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන මැයි රැළි නුවරඑළිය සහ මහරගමදී පැවැත්වීමට නියමිතයි. සමගී ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



