120 පැන්න බොර තෙල් – යුද්ධයේ දෝංකාරය ගැන කියන යුරෝපා සංගමය (VIDEO)

Share

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 සීමාව පසු කර තිබෙනවා. 2022 ජුනි මාසෙන් පසුව වාර්තා වූ ඉහළම අගය මෙයයි. මේ අතර ඉරානයේ ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ වත්කම් අමෙරිකාව ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News