බස් රියදුරන්ගෙන් 60% ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආචාර්ය සංජිත් පෙරේරා පවසනවා. අනතුරු බහුල වීමට හේතුවද මත්ද්‍රව්‍ය භාවිත කිරීම බවයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී.ජේ. සේනාධිර පවසන්නේ. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



