රංගගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ (VIDEO)

Share

සැක කටයුතු ලෙස මියගිය මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා . ඒ කුලියාපිටිය මහ රෝහලේ දී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News