විදුලි බිලට ජනපතිගෙන් පොරොන්දුවක් (VIDEO)

Share

නව පරිවර්තනයක් තුළින් ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මහරගම පැවති මැයි රැළියට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News