බලපෑම් ගැන කියන සජිත් (VIDEO)

Share

රට තුළ ගෑස් සහ ඉන්ධන සම්පත් තිබුණත් විවිධ පාර්ශව වල බලපෑම් නිසා ඒවා ලබාගැනීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News