මූල්‍ය සේවාමත VAT බද්ද 20.5%ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා (VIDEO)

Share

එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසිනුයි. මූල්‍ය සේවා මත වැට් බද්ද 18% සිට 20.5% දක්වා වැඩි කිරීමට ද එමඟින් යෝජනා කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News