ඉරානය වන්දි ගෙවා නැහැ – ට්‍රම්ප් කියයි (VIDEO)

Share

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැලසීමට තම හමුදාව යොදාගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අතර ඉරානයට ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ අමෙරිකාව සිදු කරන ඕනෑම හමුදාාමය ක්‍රියාමාර්ගයක් සාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News