අත්අඩංගුවට ගත් විදේශිකයන් 6 දක්වා රක්ෂිතයට (VIDEO)

Share

මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ විදෙස් ජාතිකයන් පිරිස ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් එළඹෙන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. අන්තර්ජාල ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දින දෙක තුළ රාජගිරිය සහ කොස්වත්ත ප්‍රදේශවලදී චීන ජාතිකයන් ඇතුළු 150කට අධික විදේශිකයන් පිරිසක් මෙරට ආරක්ෂක අංශ විසිනුයි අත්අඩංගුවට ගෙන තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News