නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වුණා. අනතුරුව රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයද නිරීක්ෂණය කිරීම සඳහායි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



