වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more