රත්නපුර ප්‍රදේශයේ කන්දක් නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටින්නේ අනාරක්ෂිත ප්‍රදේශවල සිටින ජනතාව ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙසටයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙටින් පසු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



