තුන් දින රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේදී රටවල් දෙක අතර ගිවිසුම් හතකට අත්සන් තැබුණා. මෙරටින් පිටත්ව යෑමට පෙර ඊයේ පස්වරුවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවද හමුවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



