විශ්ව විද්‍යාලවලට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩිකරන්නේ නැහැ (VIDEO)

Share

මෙවර විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දමන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් මෙවැනි පියවරක් ගත් බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා. මේ අතර එ‍යාර් ලංකා සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ සහ වාණිජකරණ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News