භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස් තරයේ ප්‍රතික්ෂේප කරයි (VIDEO)

Share

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයක් පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවධාරණය කර සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News