ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.
Share
Read more



