දෙනියායේ උණ ගැන හොයන්න විශේෂඥ කණ්ඩායමක් (VIDEO)

Share

දෙනියාය ප්‍රදේශයේ උණ රෝගය මේ වනවිට පාසල් දරුවන් අතරින් තිස් දෙනකුට මෙනින්ජයිටීස් රෝගය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයේ පවතින තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News