වියට්නාම් ජනාධිපති ටෝල් ලාම් ඊයේ රාත්‍රියේ දෙවනට පැමිණියා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඔහු පිළිගැනීමේ නිල උත්සව පැවැත්වුණේ ජනපති අනුර කුමාර දිසානායක්ගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



