දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික පහකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



