මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්රියාත්මකයි. විදුලි බිල ඉහළ දමා ඇත්තේ 18%කිනුයි. කෙසේ වෙතත් විදුලිය පාරිභෝගිකයන් 95%කටම ගාස්තු ඉහළ යෑම අදාළ වන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



