යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය කිසිසේත්ම පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් මෙම තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



