ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාර මාලාව තාවකාලිකව අත්හිටවූ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගල්ෆ් රටවල් තමන්ගෙන් කළ ඉල්ලීම මත මේ තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර අමෙරිකාවේ බාධාකිරීම් නොතකා රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නා බවයි ඉන්දියාව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



