මේ වන විට චීනය දෙසට මුළු මුළු මහත් ලෝකයේම අවධානය යොමුවී අවසන්. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චීන සංචාරය අවසන් කර සතියක් ගත වීමට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණීමත් සමඟයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



