රාජ්ය වෙසක් මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් හෙට ආරම්භ කිරීමට නියමිතයි. ඒ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයෙදී හෙටින් ආරම්භ වන වෙසක් සතිය ජූනි දෙවනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more