ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් (VIDEO)

Share

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඕස්ට්‍රේලියානු නවසීලන්ත නිල සංචාරය අතරතුරදියි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News