බෙයිජිංහි පැවති “2026 ලෝක නගරාධිපතිවරුන්ගේ සංවාදය” සාර්ථක ව අවසන්

Share

2026 ලෝක නගරාධිපතිවරුන්ගේ සංවාදයට අදාළ තවත් වැඩසටහනක් ජුනි 02 වැනිදා සිට 03 වැනිදා දක්වා චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. මෙම සංවාදය චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ මඟ පෙන්වීම යටතේයි සංවිධාන කර තිබුණේ. මොරොක්කෝව, සීෂෙල්ස්, ටියුනීසියාව සහ සෙනගල් ඇතුළු අප්‍රිකානු රටවල් හයක නගරාධිපතිවරුන් සහ නගර නියෝජිතයන් 30කට වැඩි පිරිසක් මෙන්ම ලෝක සංචාරක නගර සම්මේලනයේ සාමාජික නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් ව සිටියා.


“ශිෂ්ටාචාර අතර හුවමාරුව, අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කිරීම සහ චීනය සහ අප්‍රිකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම” යන තේමාව යටතේ මෙය පැවැත්වුණා.

Read more

Local News