අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රහාර (VIDEO)

Share

ඇමෙරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ පසුගියදා හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න ඉහළ අහසේ ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයකට එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News