යළි වැසුණු හෝමූස් – ඉරානයෙන් ප්‍රතිප්‍රහාර (VIDEO)

Share

අමෙරිකාව හා ඉරානය අතර යළි යුද ගැටුම් වර්ධනය වී තිබෙනවා. මේ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමටයි ඉරානය පියවර ගෙන ඇත්තේ. මේ අතර ඉරානයේ ප්‍රමාදය නිසා ඔවුන්ට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News