ට්‍රම්ප් අඩියක් පස්සට ගනී – යුද්ධය අවසන් කරන්න සූදානම් (VIDEO)

Share

ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ සියලු ප්‍රහාර අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. යුද්ධය අවසන් කිරීම සඳහා තමන් එකඟතාවයකට පැමිණ ඇති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News