චීනය සබ්මැරීනයකින් උපායමාර්ගික මිසයිලයක් අත්හදා බලයි

Share

චීන නාවික හමුදාව ඊයේ (6) උපායමාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනයකින් පුහුණු යුදශීර්ෂයක් සහිත උපායමාර්ගික මිසයිලයක් සාර්ථක ව නිකුත් කළේය.  එය කිසිඳු රටකට හෝ ආර්ථික කලාපයකට ඇතුළත් නොවන පැසිෆික් සාගරයේ නියමිත ප්‍රදේශයට පතිත වී ඇත. 
මෙම අත්හදා බැලීම ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුකූල වන අතර කිසිදු රටකට හෝ ඉලක්කයකට එරෙහි ව එල්ල කළ එකක් නොවන බව චීනය අවධාරණය කර ඇත. 

Read more

Local News