බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 27දක්වා ඉහළට – මීගමුවේ තත්ත්වය සාමකාමී (VIDEO)

Share

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. මෙය අතර සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News