අමෙරිකාව සහ ඉරානය අතර යුධ ගිනිදැල් නැවත ආරම්භ වී තිබෙනවා. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා තුනකට පහර දී ඇති බවයි අමෙරිකා චෝදනා කරන්නේ. ගැටුම් හමුවේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිලද 3%කින් යළිත් ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



