සංචාරකයින් ලක්ෂ ගණනින් ලංකාවට (VIDEO)

Share

ලෝක අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවත් සංචාරකයන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පවතින බව රජය පවසනවා. ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දොළහකට ආසන්න වී තිබෙනවා. ඉන් ලැබුණ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.5 බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News