ඊයේ (14) දින රාත්‍රී රත්නපුර පොලිස් වසමේදී රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රිවෝල්වර් අවියකට සමාන ලෙස මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, මි.මි 8.5 වර්ගයේ ජීව පතොරොම් 01 ක් සහ වර්ගය අපහැදිලි ජීව පතොරොම් 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වයස අවුරුදු 29 ක් වන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share
Read more



