කසක්ස්ථාන ජනපති ශංහයි වෙත

Share

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ඊයේ(15) නැගෙනහිර චීනයේ ශංහයි නගර‍යට ළඟා විය. ඒ ලබන 17වැනිදා සිට 20වැනිදා දක්වා ශංහයි නගරයේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වීම සඳහා ය.

Read more

Local News