යුක්‍රේනයට ජපානය දක්වන සහයෝගය රුසියාව හෙළා දකී

Share

යුක්‍රේනය සමඟ ජපානය පවත්වාගෙන යන සහයෝගය හේතුවෙන් රුසියානු සිවිල් වැසියන්ගේ මරණවලට ජපානය ද දායක වී ඇති බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා පවසයි. එය දෙරටේ සබඳතා තවදුරටත් පිරිහීමට හේතු වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.යුක්‍රේනය සමඟ ජපානය පවත්වන සහයෝගය විවෘත සතුරු ක්‍රියාවක් ලෙස සලකන බව ඔහු පවසා ඇත.

Read more

Local News