ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට – දෙදෙනෙකු මරුට – දරුවන් තිදෙනෙකු රෝහලේ (VIDEO)

Share

මස්කෙලිය මෝහිනී ඇල්ල ප්‍රදේශයේදී අද උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පාසල් දරුවන් තුන්දෙනකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News