ප්‍රතිපත්තියේ පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේ දිගටම පවතිනු ඇති. මේ අතර මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ආර්ථිකයේ යම් අවිනිශ්චිතතා පවතින බවයි මහා බැංකුව පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



