අද සිට ක්රියාත්මක වන පරිදි රටවල් හැටකට නව තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මෙහිදී ශ්රී ලංකාවට පනවා ඇති බදු ප්රතිශතය 10%ක්. එහෙත් චීනය රුසියාව ඇතුළු බොහෝ රටවලට ට්රම්ප් පාලනය 12.5% ක ඉහළ බදු ප්රතිශතයක් පනවා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



