බන්ධනාගාරවල ගැටුම් ඇති කිරීමේ රැල්ලක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. තවත් බන්ධනාගාර කිහිපයක මෙවැනි ගැටුම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



