ගොඩ ගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more