ඒකාබද්ධ විපක්ෂය GL ගේ ගෙදරට (VIDEO)

Share

ඒකාබද්ධ විපක්ෂය විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. එහිදී විනිසුරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News