ලාංකීය පැතුම් ඉටුකළ අපේ රුමේෂ් (VIDEO)

Share

රටේ ඔලිම්පික් බලාපොරොත්තුව සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ පැතුම් ඉටුකළ රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම් වලින් පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එම ඉසව්වේ මෙතෙක ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය හිමි එකම ශ්‍රී ලාංකිකයා වන්නේද රුමේෂ් තරංගයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News