වික්‍රම් මිස්රි ආපසු යයි (VIDEO)

Share

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි සිය සංචාරයේ සාර්ථකව නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියා. සංචාරය අතරතුර ඔහු ජනපති අගමැති විපක්ෂ නායක සහ දෙමළ මෙන්ම මුස්ලිම් පක්ෂවල නියෝජිතයින් ඇතුළු පිරිසක් ද හමුවුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News